දැනුවත් කිරීමේ   වැඩසටහනක්‌

       දෙමැද වසම විශාකා කාන්තා සමිතියේ නිලවරණය සහ   දැනුවත් කිරීමේ   වැඩසටහනක්‌ ප්‍රාදේශීය ලේකම් තුමියගේ මගපෙන්වීමෙන් දෙමැද වසම විශාකා කාන්තා සමිතියේ නිලවරණය සහ   දැනුවත් කිරීමේ   වැඩසටහනක්‌ 2026.2.10  දින් දෙමැද ප්‍රජා ශාලාව පැවැත්විනි. 

        මෙම වැඩසටහන සංවිධානය හා මෙහෙයවීම වසම් බාර ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී, සහ ග්‍රාම නිලධාරී විසින් සිදු කෙරිණි. මෙහිදී විදේශ රැකියා සංවර්ධන නිලධාරී විසින් විදේශ ගත පවුල් වලට‍ කෙරෙන සුබසාධන  කටයුතු සහ විදේශ ගත  පවුල් වල පවතින ගැටලු පිලිබඳ දැනුවත් කිරීම සහ සමථ  සං. නි. විසින් ගැටුම් නිරාකරණය සහ සමථ කරණ ක්‍රම වේදය පිළිබද දැනුවත් කිරීමේ වැඩ සටහනෙන් පසු නිලවරණය  සිදු කරන ලදී. 
    මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සහය දැක්වූ සියලු දෙනාට ස්තුති.