දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ග්‍රාම නිලධාරී වසම් 26 ක ජනතාව වෙත නිරන්තරයෙන් සේවය සලසයි. ඒ වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් ප්‍රමුඛ  කාර්ය මණ්ලය කැපවී සිටී. එසේ සිදු කරනු ලබන විවිධ වූ කාර්යයන් සම්පිණ්ඩනය කිර එලිදැක්වීම මෙම බොලොග් අඩවිය මගින් සිදු කරනු ලබයි.