කුරුදු වගාව පිළිබඳ දැනුවත් කිරිම හා නව  වගාව සඳහා අයදුම්පත්‍ර ලබා දීමේ  වැඩසටහනක්  
 ============
         ප්‍රාදේශීය ලේකම් තුමියගේ මගපෙන්වීමෙන් හා කෑගල්ල කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංවිධානයෙන් කුරුදු වගාව පිළිබඳ දැනුවත් කිරීම හා නව වගාව සඳහා අයදුම්පත්‍ර ලබා දීමේ වැඩසටහනක් 2026.01.20 දින ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙ ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. 

         මෙහිදී ඉදිරි වර්ෂයේ පැල ලබාදීම පිළිබඳව හා අලුතින් කුරුදු වගාවක් මුල සිටම සිදු කරන ආකාරය පිළිබඳව දැනුවත් කරන ලදී.මේ සඳහා සම්පත්දායකත්වය කෑගල්ල කුරුදු සංවර්ධන දේපර්තමේතුවේ නිලධාරීන් විසින් ලබාදෙන ලදී.එදින මෙම වැඩසටහන සදහා විශාල ව්‍යාවසායකයින් ප්‍රමාණයක් සහභාගි විය.  

       මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් සියලුම දෙනාට ස්තූතියි