ඩබාර දෙමළ විද්‍යාලයේ සිසු දරුවන් සදහා දැනුවත් කිරීමේ ඒකාබද්ධ පුහුණු වැඩසටහනක්........
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීම මත 2026.1.23 දින ඩබාර දෙමළ විද්‍යාලය යේදී විදේශ ගත පවුල් වල භාරකරුවන් සහ දෙමාපියන් සදහා පවුල් වල පවතින ගැටලු පිලිබඳ සාකච්ඡා කිරිම මත් නිවාරණය හා දරුවන් ගේ ආරක්ෂාව හා රැකවරණය හා දරුවන් පාසල් නොයාම පිළිබඳ ගැටළු හදුනාගැනීම පිළිබද වැඩසටහනක් දැරණියගල පොලිස් හා ළමා කාර්යාංශයේ නිලධාරිතුමියගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදී.
මේ සඳහා අවස්ථාව සලසා දුන් පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට කෘතවේදීත්වය පිරි නමමු..



0 Comments