වෘත්තීය මාර්ගෝපදේශ හා ආකල්ප
සංවර්ධන වැඩසටහන
===================
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම් මත සිදු කරන වැඩසටහන් අතර තවත් එක් වැඩසටහනක් ලෙස මියනවිට ප්‍රජා ශක්ති ආයතනයේ දරුවන් වෙනුවෙන් පවත්වන ලද වෘත්තීය මාර්ගෝපදේශ හා ආකල්ප සංවර්ධන වැඩසටහන 2026.01.20 වන දින පවත් වන ලදි.
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් සහකාර නිමල් මහ්තා සහ නිපුණතා සංවර්ධන නිලධාරී සිසිර මහතා මේ සඳහා සම්පත්දායකත්වය සපයන ලදි.මෙහිදී පැමිණි සිරි දරුවන්ගේ ආකල්ප වර්ධනය සඳහා ක්‍රියාකාරකම් කිහිපයක්ද පවත්වන ලදී.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වූ සියලුම දෙනාට ස්තූතියි.



0 Comments