💐සුබ පැතුම්💐
••••••••••••••
සබරගමුව පළාත් සභාව, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය, කෑගල්ල පොලිසිය, සබරගමුව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය, පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, කෑගල්ල සමුපකාර සහකාර කොමසාරිස් කාර්‍යාලය, කෑගල්ල වැවිලි මානව සංවර්ධන භාරය, කෑගලු විද්‍යාලයීය 92/95 ආදී ශිෂ්‍ය කණ්ඩායම හා එක්ව කෑගල්ල වොලිබෝල් සංගමය විසින් සංවිධානය කළ කෑගලු වොලිබෝල් සැණකෙළියේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල හා දෙපාර්තමේන්තු අතර අද දින පැවැත්වූ දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ අහියෝගතා කුසලාන කාන්තා අත්පන්දු තරගාවලියේදී සියලුම කණ්ඩායම් අභිබවමින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයීය කාන්තා කණ්ඩායම අති විශිෂ්ට ලෙස ශූරතාවය හිමිකරගන්නා ලදී 🥇🎆😊😊
ඒ වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු සමස්ත කාර්‍ය මණ්ඩලයේ උණුසුම් ශුභාශිංසන හදපිරි සතුටින් පිරිනමමු...💐💐💐





0 Comments