මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන ————————————•••••———————————-
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීම මගින් සිදු කරන ලද වැඩසටහනක් ලෙස මූල්‍ය සාක්ෂරතාව පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහන සදහා සම්පත්දායකත්වය මහ බැංකුවේ මාතලේ ප්‍රාදේශීය කාර්යාලය මගින් සපයන ලදී.
මේ සදහා අවශ්‍ය කටයුතු සලසා දෙනු ලැබූ ප්‍රාදේශීය ලේකම් තුමියට විශේෂ ස්තුතිය පුදකරන අතර, ඒ සදහා සහභාගි වූ ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ ආයතනයේ අනිකුත් සියලු නිලධාරීන් හා ඒ සදහා සහායෝගය දැක්වූ සියලු දෙනාට ස්තුතිය පුදකරමි.





0 Comments