ඩෙංගු මර්ධන වැඩසටහනක්
-------••••••-----------
දැරණියගල ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කළ ඩෙංගු මර්ධන වැඩසටහනක් පසුගියදා දැරණියගල නගරය කේන්ද්‍ර කරගෙන පැවැත්විණි.
එහිදී, දැරණියගල නගරයේ කැළි කසල ඉවත් කිරීම හා කාණූ පද්ධතිය පිරිසිදු කිරීම සිදු කෙරිණි. මෙම වැඩසටහන සදහා ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් හා දැරණියගල උතුර වසමේ හා වත්තේගෙදර වසමේ ආර්ථික සංවර්ධන නිලධාරීන් සහභාගී විය.




0 Comments