Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

වැඩිහිටියන් සදහා ආයුර්වේද සායනයක්




වැඩිහිටියන් සදහා ආයුර්වේද සායනයක්
--------------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් පළාත් ආයූර්වේද දෙපාර්තමේන්තුව හා එක්ව ප්‍රාදේශීය වැඩිහිටි බළ මණ්ඩල සාමාජික සාමාජිකාවන් හා නහර ගැට ගැසීමේ රෝගයෙන් පෙළෙන රෝගීන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ මාසික සායනය පසුගියදා දැරණියගල විදාතා සම්පත් මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක විය.
ඒ සඳහා රෝගීන් හතළිස් දෙනෙක් සහභාගී විය. ආයුර්වේද ප්‍රජා වෛද්‍ය නිලධාරීතුමිය විසින් මෙම සායනයේ පරීක්ෂාව හා ප්‍රතිකාර කිරීම් මෙහෙයවන ලදී.
මෙම සායන වැඩසටහන සමාජ සේවා අංශය විසින් සංවිධානය කළ අතර මේ සඳහා ආයුර්වේද සංවර්ධන නිලධාරීතුමිය සම්බන්ධ විය.
මෙම වැඩසටහන සංවිධානය කිරීමට සහයෝගය ලබාදුන් සියලු දෙනාටම අපගේ කෘතවේදීත්වය පිරිනමමු.


 

Post a Comment

0 Comments