ආපාදා සහන ප්‍රදාන වැඩසටහනක්
---------------------------
දීප ව්‍යාප්ත විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයක් වන "සසංක සංසන්දයේ" කෑගල්ල දිස්ත්‍රික් සාමාජික සංසදය විසින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෑත කාලිනව ආපදාවන්ට මුහුණ දුන් පවුල් 25 ක් වෙනුවෙන් ආපදා සහන භාණ්ඩ බෙදාදීමේ වැඩසටහනක් පසුගියදා ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.


0 Comments