දැනුවත් කිරීමේ වැඩසටහනක්
------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම මත, උඩබාගේ වතු පෙරපාසලේ දෙමාපියන් සදහා, කාර්යාලයේ ක්ෂේත්‍ර අංශයේ නිලධාරීන් එක්ව සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා එම පෙරපාසලේ පැවැත්විනි.
මෙහිදි, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැලැක්වීම, සුරක්ෂිත විදේශගත වීම, පවුල් ආරවුල් අවම කරගැනීම, පවුල් මූල්ය කළමනාකරණය පිළිබඳව හා ගෘහස්ථ ඵලදායීතාව පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකරන ලදී.


0 Comments