පෙර පාසල් ගුරුවරියන් සදහා ආතති කළමනාකරණ වැඩසටහන..
-----------------••••••••••-------------------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කල පෙර පාසල් ගුරුවරියන් සඳහා සංවිධානය වූ ආතති කළමනාකරණ වැඩසටහනක් පසුගියදා සංස්කෘතික මධ්‍යස්ථාන පෙර පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය සමාජ සේවා නිලධාරි හා උපදේශන නිලධාරී විසින් දරන ලද අතර මෙම වැඩසටහන සඳහා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීතුමියද සහභාගි විය. මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරිතුමිය විසිනි.
මෙම වැඩසටහනට සහයෝගය ලබා දුන් සියලු දෙනාටම අපගේ කෘතවේදීත්වය පළ කරමු.


0 Comments