Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක්




වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක්
-----------******----------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම මත, කාර්යාල මානව සම්පත් සංවර්ධන ඒකකය මගින් සංවිධානය කරන ලද, වෘත්තිය මාර්ගෝපදේශන හා මත්නිවාරණ වැඩසටහනක් පසුගියදා දැරණියගල ශ්‍රී කදිරේෂන් දෙමළ මහා විද්‍යාලයේ උසස් පෙළ දරුවන් සදහා පැවැත්විනි.
ඒ සදහා සම්පත්දායකත්වය, සමාජ සේවා නිලධාරි, මානව සම්පත් සංවර්ධන නිලධාරි හා නිපුණතා සංවර්ධන නිලධාරීන් විසින් විසින් ලබා දෙන ලදි.
මෙම වැඩසටහන සාර්ථක කරගැනිම සදහා සහයෝගය ලබාදුන් සියලුමදෙනාට අපගේ කෘතවේදිත්වය පල කරමු.


 

Post a Comment

0 Comments