වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක්
-------------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන ඒකකය විසින් සංවිධානය කරන ලද කොස්ගහකන්ද මහා විද්‍යාලයේ මෙවර සාමාන්ය පෙළ විභාගයට මුහුන දුන් දරුවන් සදහා ඉලක්ක ලගා කරගැනීම සහ වෘත්තීය අවස්ථා තෝරා ගැනීම පිළිබද න්‍යායාත්මක සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත වැඩමුළුවක් පසුගියදා කොස්ගහකන්ද විද්‍යාලයේදී පැවැත්වුනි.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සදහා සහයෝගය ලබාදුන් සියලුදෙනාට අපගේ කෘතවේදිත්වය පල කරමු.


0 Comments