Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

මිනිස් වෙළදාම වැළැක්වීම පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්.




මිනිස් වෙළදාම වැළැක්වීම පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්.
—————————***************——————————-
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ සම්බන්ධීකරණයෙන් USAid, Safe foundation සහ OECRP යන රාජ්‍ය නොවන සංවිධාන එක්ව සංවිධානය කරන මිනිස් වෙළඳාම වැළැක්වීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සමුලුවක් පසුගියදා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබාදුන් OECRP ආයතනයේ නිලධාරීන් හා තුරු පාරිසරික සංවිධානයේ නිර්මාතෘ ප්‍රියන්ත පද්ම කුමාර මහතාටත්, පාරමී කාන්තා සංවිධානයටත් අපගේ කෘතවේදීත්වය පුද කරමු.


 

Post a Comment

0 Comments