පැළ සිටුවීමේ වැඩසටහනක් - වත්තෙගෙදර වසම
---------------••••••••-----------------
2024.06.05 දිනට යෙදුණු ජගත් පරිසර දිනය නිමිත්තෙන් සිහනද යෞවන සමාජයේ සංවිධානයෙන්, වසමේ රාජ්‍ය නිලධාරීන්ගේ එකමුතුවෙන් වත්තෙගෙදර ග්‍රාම නිලධාරී වසමේ පසුගියදා පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණි.
මෙහිදී කුඹුක් පැල සහ පළතුරු පැල රෝපණය කිරීම, ප්‍රාදේශීය ලේකම්තුමිය, පරිපාලන ග්‍රාම නිලධාරිතුමා, පරිසර නිලධාරි, ඉඩම් පරිහරණ සැලසුම් නිලධාරී, සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරි, වසම භාර ග්‍රාම නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි සහ කෘෂිකර්ම නිලධාරි යන නිලධාරින් අතින් සිදු කෙරිණි.
මෙම වැඩසටහන සාර්ථක කරගනු වස් සහය දුන් සැමට හදපිරි තුති පිරිනමමු.