කාර්යාල ක්‍රම විෂය සම්බන්ධ පුහුණු වැඩසටහනක්
----------------------------------------
අප කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන සැලසුම 2024 අනුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් අප කාර්යාලයේ පරිපාලන නිලධාරිතුමාගේ සම්පත්දායකත්වයෙන් සංවර්ධන නිලධාරීන් හා කළමනාකරණ සේවා නිලධාරීන් සදහා කාර්යාල ක්‍රම සම්බන්ධයෙන් පුහුණු වැඩසටහනක් පසුගියදා කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
විෂයභාර කළමනාකරණ සේවා නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් මෙන්ම වසම් භාර සංවර්ධන නිලධාරීන් ද ඒ සඳහා සහභාගි වූහ.


0 Comments