වැඩිහිටියන් සඳහා ආයුර්වේද සායනයක්
----------••••••••••------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා දැරණියගල ප්‍රාදේශීය සභාව එක්ව වැඩිහිටියන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ආයූර්වේද වෛද්‍ය සායනය 2024.06.18 දින හත්කෑල ශ්‍රී පුෂ්පාරාමයේදී ක්‍රියාත්මක විය.ආයුර්වේද ප්‍රජා වෛද්‍ය නිලධාරීතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සායනය සඳහා කොස්ගහකන්ද "ශක්ති" වැඩිහිටි සමිතියේ සාමාජික සාමාජිකාවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගි විය.


0 Comments