මුදල් රෙගුලාසී සම්බන්ධයෙන් පුහුණු වැඩසටහනක්
------------------------------------------
අප කාර්යාලයේ මානව සම්පත් සංවර්ධන සැලසුම 2024 අනුව ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය සභාවේ ලේකම් නලින් පුෂ්පකුමාර මහතාගේ සම්පත්දායකත්වයෙන් සංවර්ධන නිලධාරීන් හා කළමනාකරණ සේවා නිලධාරීන් සදහා මුදල් රෙගුලාසී සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024.06.13 වන දින කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙම පුහුණු වැඩසටහන වෙනුවෙන් සම්පත්දායකත්වය ලබාදුන් දැරණියගල ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමාට විශේෂ ස්තුතිය පුදකර සිටින අතර, නන් අයුරින් සහය දැක්වූ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙමු.


0 Comments