දැනුවත් කිරීමේ වැඩසටහනක්
------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් සිදුකරනු ලබන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මත් නිවාරණ වැඩසටහනට සමගාමීව 2024-05-02 දින දැරණියගල කොට්ඨාසයේ විදුහල්පති සහ ගුරු උපදේශක මහත්ම මහත්මීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දැරණියගල ගුරු මධ්‍යස්ථාන රැස්වීම් ශාලාවේදී පැවැත්වුනි.
ඒ සදහා සම්පත්දායකත්වය සමාජ සේවා නිළධාරි විසින් ලබා දුනි. ඒ සදහා අවස්ථාව ලබා දුන් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සමන් විජයවර්ධන මහතාව ස්තුති පූර්වකව සිහිපත් කරමු.


0 Comments