සමෘද්ධි බක්මහ උළෙල- මාලිබොඩ වසම
--------------•••••••-------------
මාලිබොඩ සමෘද්ධි සමිති, සමෘද්ධි ළමා සමාජය හා ගම්වාසීන්ගේ උදව් උපකාර ඇතිව ප්‍රථම වරට ඉදිරිපත් සංවිධානය කරන ලද අවුරුදු උත්සවය පසුගියදා මාලිබොඩ දේවානන්ද විදුහල් ක්‍රීඩා පිටියේ දි පැවැත්විණ.
සතුට, විනෝදය සමග විවිධ ජනක්‍රීඩා රැසකින් සමන්විත බක්මහ උළෙල මාළිබොඩ වසමේ සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ඇතිව පවත්වන ලදි.



0 Comments