මත් නිවාරණය පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්
--------------------------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය මත්නිවාරණ ඒකකය හා දෙහිඕවිට කලාප අධ්‍යාපන කාර්යාලයීය නොවිධිමත් අධ්‍යාපන ඒකකය එක්ව සංවිධානය කරනු ලැබූ මත්දව්‍ය නිවාරණය පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කොස්ගහකන්ද විද්‍යාලයේ සිසු දරු දැරියන් ඉලක්ක කර ගනිමින් එම විද්‍යාලයේදී පැවැත්වුණි.


0 Comments