උරුමය වැඩසටහන
මේ වන විටත් ඔබ රජයේ දීමනාපත්ර හිමිකරුවෙක් නම්..උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පුවක් ලබා ගැනීම සඳහා හිමිකම ඇත..ඒ වෙනුවෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අදාල ඔබගේ දීමනා පත්‍රයේ තොරතුරු අප වෙත ලබා දීම සඳහා පහත සබැඳිය භාවිතා කර අදාල තොරතුරු ඇතුළත් කරන්න.
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ඉඩම් අංශයේ වෙබ් අඩවිය උරුමය වැඩසටහනට අදාලව යාවත්කාලින කර ඇත. අවශ්‍ය තොරතුරු සදහා පහත සබැදිය මගින් පිවිසෙන්න

0 Comments