විසිතුරු මත්ස්‍ය වගා සංගමය රැස්වීම
-------------------------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම් තුමියගේ මඟපෙන්වීමෙන්,කෑගල්ල දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාප්ති නිලධාරී චන්දන ජගත් කුමාර මහතාගේ සහභාගීත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විසිතුරු මත්ස්‍ය වගා සංගමයේ ප්‍රතම රැස්වීම 2024/03/20 දින දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වූ සියලු දෙනාට ස්තුතිය පුදකරමි.


0 Comments