පෙර පාසල් දරුවන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන
---------------------------------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් කොට්ඨාසයේ සංවිධානය වූ පෙර පාසල් දරුවන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අංහෙට්ටිගම විහාරස්ථානයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පුද කරමු.


0 Comments