සමාජ සත්කාරයක්
---------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ A අපේ ඉංග්‍රීසි පන්තියේ ආදි සිසුන් ඇතුළු හිතමිත්‍රාදීන්ගේ එකමුතුවෙන් අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් උදෙසා පොත් කට්ටල ප්‍රදානය කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගියදා කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවත්විණි.
මෙහිදී විවිධ සමාජ කණ්ඩායම් හා සියලු ජනවර්ග ආවරණය කරමින් රු. 2000/- ක පමණ වටිනාකමකින් යුත් පොත් කට්ටල 41ක් සහකාර ප්‍රාදේශීය ලේකමතුමන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රදානය කෙරුණි.


0 Comments