💐
සුබ පැතුම්

••••••••••••••
කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය කණ්ඩායම් අහිබවමින් කෑගලු දිස්ත්‍රික් රාජ්‍ය සේවා කාන්තා වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබමින්, කෑගලු දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන අතර 2024.03.01 දින කෑගල්ල මහජන ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වූ අවසන් මහා තරගයේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් වූ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කාන්තා වොලිබෝල් කණ්ඩායමට ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු සමස්ත කාර්මණ්ඩලයේ උණුසුම් ශුභාශිංසන පිරිනමමු