ස්වශක්ති හමුව
------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම මත සමාජ සේවා අංශයේ සම්බන්ධීකරණයෙන් ආබාධිත වූවන්ගේ ස්වශක්ති සංවිධානය මගින් පවත්වනු ලබන මාසික පොල සහ රැස්වීම 2024-02-07 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.
තම ශක්තියෙන් නැගී සිටින ප්‍රජාවක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව ස්වයං රැකියා සිදුකරන ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් මානව සම්පත් නිළධාරි නිමල් මහතා විසින් සිදුකරන ලදී.


0 Comments