ලිඛිත තරගාවලියක්
----------------
76 වන ජාතික නිදහස් සමගාමීව ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීම හා සහකාර ප්‍රාදේශීය ලේකම්ගෙ සංකල්පය මත කාර්යාලයීය නිලධාරීන්ගේ කලා කුසලතා වර්ධනය කිරීමේ කිරීමේ අරමුණින් නිලධාරීන් අතර පද්‍ය රචනා තරගයක් හා කෙටිකතා තරගයක් පසුගියදා සංවිධානය කර තිබුණි.
කෙටිකතා තරගයේ තෙවන ස්ථානය ඉඩම් පරිහරණ නිලධාරී ප්‍රියංකා ගුණසේකර මෙනවිය විසින්ද, දෙවන ස්ථානය කලමනාකරණ සේවා නිලධාරී රංජනී මැණිකේ මහත්මිය විසින්ද, ප්‍රථම ස්ථානය සංවර්ධන නිලධාරී ශිරාණි දීපිකා මෙනවිය විසින්ද හිමිකර ගන්නා ලදී.
ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු කාර්ය මණ්ඩලයේ උණුසුම් සුබ පැතුම් ඒ වෙනුවෙන් පුදකරමු.
එමෙන්ම තරග විනිශ්චය කරදීමෙන් සහය දුන් සිරිසමන් විද්‍යාලයේ ආචාර්ය පද්මසිරි මහතාට විශේෂ ස්තුතිය ප්‍රකාශ කරන අතර, මෙම කර්තව්යය සාර්ථක කරගැනීම උදෙසා සහය දුන් සැමත් කෘතවේදීව සිහිපත් කරමු.


0 Comments