ආහාර සුරක්ෂිතතා වැඩසටහන
-------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් දොඩාවත්ත කාන්තා සමිතියේ සාමාජිකාවන් වෙනුවෙන් සංවිධානය වූ පවුල තුළ කාන්තාවගේ භූමිකාව පිළිබඳව දැනුවත් කිරීම හා ඥාණ කතා හෙවත් සීනී කෑම සෑදීම පිළිබඳ පුහුණු වැඩසටහන පසුගියදා දොඩාවත්ත ග්‍රාම නිලධාරී කාර්යාල පරිශ්‍රයේදී පැවති අතර මේ අවස්ථාව සඳහා වසම භාර ග්‍රාම නිලධාරීතුමා සහ ආර්ථික සංවර්ධන නිලධාරී සහභාගි විය.


0 Comments