ළමා අපයෝජන වැළැක්වීම සම්බන්ධ දැනුවත් කිරීම වැඩසටහන
-----------------•••••••••--------------------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් මාලිබොඩ ඩබාර් දෙමළ විදුහලේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැඩසටහනක් 2024.02.13 දින සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ඩබාර් දෙමළ විදුහලේ පැවැත්විණි.
මේ සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ට අමතරව ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීතුමිය, උපදේශන නිලධාරීතුමිය, වැවිලි ප්‍රජා පහසුකම් සපයන්නා නිලධාරිනිය හා වසමේ ආර්ථික සංවර්ධන නිලධාරී සහභාගි විය. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය සැපයූ සියලු දෙනාට අපගේ කෘතඥතාවය පුද කරමු.


0 Comments