වැඩිහිටි චාරිකාවක්
----------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක කෙරෙන ග්‍රාමීය වැඩිහිටි කමිටුවල ආධ්‍යාත්මික සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක කරන ලද වන්දනා චාරිකා වැඩසටහනක් දික්ඇල්ලකන්ද ග්‍රාමීය වැඩිහිටි කමිටුව මූලික කරගෙන පසුගියදා මහනුවර කේද්‍රර කර ගනිමින් ක්‍රියාත්මක විය.
මෙම චාරිකාව සඳහා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරීතුමිය හා සමාජ සේවා සංවර්ධන නිලධාරිතුමිය සහභාගි විය. මෙම වැඩිහිටි චාරිකාව සඳහා සහයෝගය ලබාදුන් සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පුද කරමු.


0 Comments