ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයේ වාර්ෂික නිලවරණය
--------------••••••••••••-----------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මග පෙන්වීමෙන් වනිතාවන් සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් අතර ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලය සුවිශේෂී ස්ථානයක් ගනී.
2024 වසරේ ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලයේ සංවත්සරය හා නිලවරණය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් හා සියලුම කාන්තා සංවිධාන නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්
මේ සදහා සහයෝගය ලබා දුන් සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පළ කරමු.


0 Comments