දෙටුපුර වැඩිහිටි ග්‍රාමීය කම්ටුවේ සංවත්සර සභා රැස්වීම
-----------------•••••••••--------------------
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් වැඩිහිටියන් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩිහිටි ග්‍රාමීය කමිටුවල සංවත්සර සභා රැස්වීම් මේ දිනවල පැවැත්වේ.
ඒ අනුව දැරණියගල උතුර වසමේ සැඳෑ දෙටුපුර වැඩිහිටි ග්‍රාමීය කමිටුවේ සංවත්සර සභා රැස්වීම 2024.01.28 ඉරුදින දැරණියගල සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
දැරණියගල උතුර වසමේ ග්‍රාම නිලධාරී කපිල සේනාරත්න මහතා, සංස්කෘතික මධ්‍යස්ථානයේ සරත් මහතා හා සංවර්ධන නිලධාරී
(සමාජ සේවා) සම්බන්ධ විය.
මේ සඳහා සහයෝගය ලබා දුන් සියලුදෙනාට අපගේ කෘතවේදීත්වය පළකරමු.


0 Comments