වසර අවසාන අළෙවි පොල
------•••••••---------
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන් වැඩිහිටියන් වෙනුවෙන් සංවිධානය කරන වැඩසටහන් අතර තවත් එක් වැඩසටහනක් පසුගියදා සංවිධානය විය.
දැරණියගල ප්‍රාදේශීය වැඩිහිටි බළ මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් එක්ව සංවිධානය කරන ලද වසර අවසාන අළෙවි පොළ 2023.12.27 දවස පුරා දැරණියගල සතිපොළ පරශ්‍රයේදී පැවැත්විණි. මේ සඳහා දැරණියගල ප්‍රාදේශීය වැඩිහිටි බළ මණ්ඩලයට අයත් වැඩිහිටි ග්‍රාමීය කමිටුවල සාමාජික සාමාජිකාවන් විසින් භාණ්ඩ රැසක අළෙවිය සදහා රැගෙන එන ලදී.
මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබාදුන් සියලු දෙනාටම අපගේ කෘතඥතාවය පුද කරමු.




0 Comments