පිරිවැයකරණ පුහුණු වැඩසටහනක්
————-•••••••——————-
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් හා මග පෙන්වීමෙන් මෙම කොට්ඨාසය පුරා ප්‍රජාවගේ ආර්ථිකය නංවාලීමේ අරමුණින්, වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව එහි එක් පියවරක් වශයෙන් පිරිවැයකරණය සම්බන්ධයෙන් පුහුණු වැඩසටහනක් 2023/12/22 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරවශයෙන් පැවැත්විණි.
මෙම වැඩසටහන වෙනුවෙන් සහයෝගය ලබාදුන් වනිතා සංවර්ධන නිලධාරීතුමියට විශේෂ ස්තුතිය පිරිනමන අතර, නන් අයුරින් සහය දුන් සැමටත් හදපිරි තුති පිරිනමමු


0 Comments