වෘත්තීය පුහුණු අවස්ථා හදුන්වාදීමේ වැඩසටහනක්
——————-••••••••••••—————————-
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් හා මගපෙන්වීමෙන් මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට උසස් පෙළ විෂයන් හැදෑරීමට තරම් සුදුසුකම් ප්‍රමාණවත් නොවූ දරුවන් ඉලක්ක කරගනිමින් වෘත්තීය පුහුණු අවස්ථා හදුන්වා දීමේ වැඩසටහනක් පසුගියදා මානව සම්පත් සංවර්ධන නිලධාරීතුමාගේ හා නිපුණතා සංවර්ධන නිලධාරීතුමාගේ දායකත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.


0 Comments