💐
සුබ පැතුම්
💐
••••••••••••••
කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය කණ්ඩායම අතර අද දින පැවැත්වූ කාන්තා අත්පන්දු තරගාවලියේදී සියලු කණ්ඩායම් අභිබවමින් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කාන්තා කණ්ඩායම අතිවිශිෂ්ට ලෙස ශූරතාවය හිමිකරගන්නා ලදී
😊😊
ඒ වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු සමස්ත කාර්ය මණ්ඩලයේ උණුසුම් ශුභාශිංසන පිරිනමමු...
💐💐💐
එමෙන්ම ඉදිරි සතියේ පැවැත්වීමට නියමිත කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන අතර ප්‍රධාන තරගාවලියේ අර්ධ අවසන් මහ තරගය සදහා කාන්තා කණ්ඩායම සුදුසුකම් ලබා ඇති බවද හදපිරි සතුටින් සටහන් කරන්නෙමු..