Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

වෘත්තීය පුහුණුව මගින් වැඩ ලෝකයට


අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු වැඩ ලෝකය හා සම්බනධ වීමට අදහස් කරන ඹබ සැමට මග කියාදෙන වැඩසටහක් 2023.12.19 දින  පෙ.ව 9.00 දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.එදිනට රජයේ ප්‍රමුඛතම වෘත්තීය පුහුණු ආයතන වල සහාගීත්වයෙන් වෘත්තීය පුහුණුව පිළිබඳව දැනුවත් කිරීම හා පාඨමාලා සඳහා බඳවා ගැනීම එදිනම සිදු කරනු ලැබේ.මේ සඳහා කැමති අය ිසටීනම් සහභාගී වන්න.

 

Post a Comment

0 Comments