ඉදල්, කොහු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදනය කිරීමේ පුහුණු වැඩසටහනක්
------------------••••••••---------------------
ප්‍රාදේශීය ලේකම් තුමියගේ මග පෙන්වීමෙන්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන මහින් ඉදල්, කොහු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපෘතියට අදාලව ඉදල් සහ කොසු නිෂ්පාදනය කිරීමේ පුහුණු වැඩසටහනක් 2023.11.07 වන දින විදාතා මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සංවිධානය කරන ව්‍යවසාය සංවර්ධන නිලධාරීතුමියට හා නන් අයුරින් සහය දැක්වූ සියලුම නිලධාරීන් කෘතවේදීව සිහිපත් කරමු.


0 Comments