වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන වැඩසටහන
---------•••••••••••-----------
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් වැඩිහිටියන් වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහන් අතර දැරණියගල ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩලය ප්‍රමුඛස්ථානයක් ගනී.
ඒ යටතේ පවත්වාගෙන යන වැඩිහිටි ග්‍රාමීය කමිටු සක්‍රීය කිරීම යටතේ ඉලුක්තැන්න වත්ත වැඩිහිටි ග්‍රාමීය කමිටුව 2023.11.23 දින සක්‍රීය කොට නැවත පිහිටුවන ලදී.
මෙම වැඩසටහන සංවිධානය කිරීම සඳහා සහයෝගය ලබාදුන් සියලු දෙනාට අපගේ කෘතවේදීත්වය පළ කරමු.


0 Comments