රූපලාවන්‍ය පාඨමාලාවක්
--------•••---------
ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා Herbline ආයතනය එක්ව රැකියා විරහිත තරුණ තරුණියන් සවිබල ගැන්වීමේ අරමුණින් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන රෑපලාවන්‍ය පුහුණු පාඨමාලාවේ එක් වැඩසටහනක සමාරම්භක අවස්ථාව 2023.11.03 වන දින සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ සහභාගිත්වයෙන් දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණ කටයුතු භාරව කටයුතු කරන ව්‍යවසාය සංවර්ධන නිලධාරීතුමියට හෘදයාංගම ස්තුතිය පුද කරන අතර, නන් අයුරින් සහය දැක්වූ සැමත් කෘතවේදීව සිහිපත් කරමු.



0 Comments