වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක්
—————•••••••••—————-
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදේශකත්වයෙන් මෙවර අ.පො.ස. සාමාන්ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින දරුවන් ඉලක්ක කරගනිමින් වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන රැසක් මෙම කොට්ඨාසය පුරා ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව එහි එක් වැඩසටහනක් පසුගියදා කොස්ගහකන්ද මහා විද්‍යාලයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන වෙනුවෙන් සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ මානව සම්පත් සංවර්ධනය ඒකකය සහ වෘත්තීය පුහුණු අධිකාරියේ වැඩසටහන් නිලධාරී තුෂාර මහතා විසින් වන අතර,
ඒ වෙනුවෙන් විශේෂ ස්තුතිය පුද කර සිටිමු.
එමෙන්ම කොස්ගහකන්ද විද්‍යාලයේ විදුහල්පති තුමා, ආචාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන් විසින් ලබාදුන් සහයද මෙහිලා කෘතවේදීව සිහිපත් කරමු.