ආයුර්වේද වෛද්‍ය සායනයක්
---------••••---------
දැරණියගල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි සංවිධානය කරනලද ආයුර්වේද වෛද්‍ය සායනයක් ඉහල මියනවිට ප්‍රාජාශාලාවේදි 2023.11.03 දින පවත්වනලදි .
දැරණියගල ප්‍රජාමුල බැංකු සමිති කළමණාකාර තුමිය , මුලස්ථාන කළමණාකාරතුමිය, වසමේ රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය පනාවල ආයුර්වේද වෛද්ය මධ්‍යස්ථානයේ ප්‍රජා ආයුර්වේද වෛද්‍ය නිලධාරිතුමිය විසින් ලබාදෙන ලදි.
මියනවිට වසමේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනි දම්මිකා රත්නවති මහත්මිය, සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරිතුමිය එක්ව සංවිධානය කරනලද මෙම වැඩසටහන සදහා විශාල පිරිසක් සහභාගි විය .


0 Comments