ඉදල්,කොහු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සමිතිය කැදවීම හා උපකරණ බෙදා දීම
-------------------••••••••••••--------------------
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හ ජාතික ව්‍යසාය සංවර්ධන අධිකාරිය එක්ව සංවිධානය කරනු ලබන ඉදල්, කොහු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපෘතියට අදාල සමිතිය 2023.11.13 වන දින සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.


0 Comments