ප්‍රාදේශීය අන්තර් යෞවන සමාජ ක්‍රිඩා තරඟාවලිය -2023
——————-••••••••••••••————————-
34 වන ජාතික යෞවන ක්‍රිඩා උළෙලට සමගාමීව මෙම කොට්ඨාසයේ අන්තර් යෞවන සමාජ ක්‍රිඩා තරඟාවලිය පසුගියදා සිරිසමන් ජාතික පාසල් ක්‍රිඩාංගනයේදී පැවැත්විණි.
මෙම තරගාවලියේ සමස්ත ශූරතාවය මියනවිට සරස්වදී යෞවන සමාජය ජයග්‍රහණය කළ අතර, අනුශූරතාවය කුඹුරුගම එක්සත් යෞවන සමාජය විසින් දිනා ගන්නා ලදී.
එමෙන්ම මෙම තරගාවලිය වෙනුවෙන් අනුග්‍රහය දැක්වූ කොට්ඨාසයේ ව්‍යාපාරික ප්‍රජාව වෙත හදපිරි තුති පිරිනමන අතරම, තරගාවලියේ සංවිධාන කටයුතු සිදුකළ යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලයටත්, කෑගල්ල දිස්ත්‍රික් බලමණ්ඩලයටත් නන් අයුරින් සහය දුන් සැමටත් ස්තුතිවන්ත වෙමු.







0 Comments