Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

ස්වශක්ති සමිතියේ මාසික හමුව හා අලෙවි පොල




ස්වශක්ති සමිතියේ මාසික හමුව හා අලෙවි පොල
---------------••••••-----------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ කාර්යාලයේ සමාජ සේවා අංශය විසින මෙහෙයවනු ලබන දැරණියගල ආබාධ සහිත වූවන්ගේ ස්වශක්ති සමිතියේ මාසික හමුව සහ භාණ්ඩ අලෙවි පොල පසුගියදා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුනි.
මෙහිදී ස්වශක්ති සාමාජිකයන් ස්වයං රැකියාතුලින් සවිබල ගැන්වීම සදහා අවශ්‍ය මූලික දැනුවත් කිරීම මෙන්ම ව්‍යාපෘති වාර්තා සැකසීම පිළිබද දැනුවත් කිරීම් සිදුකරන ලදී.


 

Post a Comment

0 Comments