---------•••••••------------
ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීමෙන්, බස්නාගල වසමේ දිමුතු කාන්තා සමිතියේ සංවිධානයෙන්, වසමේ සියලු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්, වනිතා සංවර්ධන නිලධාරීතුමියගේ සම්පත්දායකත්වයෙන්, ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023.10.13 වන දින බස්නාගල වසමේදී පැවැත්විණි.
එමෙන්ම මෙම වැඩසටහන වෙනුවෙන් සහය දැක්වූ සියලු දෙනාටම ස්තුති වන්ත වෙමු.



0 Comments