කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඪයේ අවසන් වසර සිසු සිසුවියන්ගේ වාර්ෂික සමාජ සේවා ව්‍යාපෘතිය යටතේ ඕලෙක් මහන යන්ත්‍රයක් ලබා දීමේ කටයුතු පසුගිය 2023-10-25 බදාදා දින සිදුකරණ ලදී.
වත්තේගෙදර වසමේ හල්දොල ග්‍රාමයේ නදීකා සුරංගි මහත්මිය හට එම ප්‍රධානය ලබා දුන් අතර ඇය මාසික
ජීවනාධාරලාභියකුද වේ.
මෙහි සම්බන්ධීකරණ කටයුතු සමාජ සේවා නිලධාරි සහ වත්තේගෙදර වසමේ ආර්ථික සංවර්ධන නිලධාරි චින්තක මහතා විසින් සිදුකරණ ලදී.
මෙම කර්තව්‍ය සමග එක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඪයේ සිසු සිසුවියන්හට අපගේ කෘතවේදිත්වය පල කරමු.



0 Comments