Advertisement

දැරණියගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල ප්‍රවෘත්ති වෙබ් බිලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු.

විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමේ වැඩසටහන



විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමේ වැඩසටහන
------------------•••••••----------------------
සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අයිතිවාසිකමකි. ඒ අනුව ආබාධ සහිත ප්‍රජාව රැකියාගත කිරීමේ ජාතික වැඩපිලිවෙලට සමගාමිව ප්‍රථමයෙන් දරුවන් වෘත්තීය පුහුණුව සදහා යොමුකිරීමේ වැඩසටහන පසුගියදා රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.
ඒ සදහා දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නියෝජනය කරමින් දරුවන් පස් දෙනෙකු සහභාගි වූ අතර මෙහි සම්බන්ධීකරණ කටයුතු ප්‍රාදේශීය ලේකම්තුමියගේ මගපෙන්වීමෙන් සමාජ සේවා නිලධාරී විසින් සිදුකරන ලදී


 

Post a Comment

0 Comments